අපගේ දැක්ම
තිරසාර සංවර්ධනය තුළින් ජනහිතවාදී හරිත පුරවරයක්
මෙහෙවර
හපුතලේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පොදු මහජනතාවගේ අවශ්‍යතා අනුව මහජන උපයෝගිතා සේවාවන් ඉටු කිරීම පිණිස ප්‍රාදේශීය සභා පනතින් හා වෙනත් නීතමය අංශ වලින් ලැබී ඇති බලතල උපයෝගි කරගෙන මහජන නියෝජිතයින්ගේ නියෝජනය මත උපරිම කාර්යයක් හා ඵලදායී සේවාවක් ඉටු කිරීම මෙම ආයතනයේ මෙහෙවර වේ.






